පුංචි ඡන්දයට නාම යෝජනා භාර ගැනීම මාර්තු 17 සිට (VIDEO)

Share

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා භාර ගැනීම සඳහා දින නියම කර තිබෙනවා.

මාර්තු 17වනදා සිට නාමයෝජනා භාරගැනීමට නියමිතයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News