අමාත්‍යංශ කිහිපයක වැය ශීර්ෂ විවාදයන් අද (VIDEO)

Share

අමාත්‍යංශ කිහිපයක වැය ශීර්ෂ විවාදයන් අද (05) ආරම්භ වුණා.

ඒ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ, ප්‍රජා සවිබල ගැන්වීම සහ ධීවර, ජලජ සහ සාගර සම්පත් යන අමාත්‍යංශවලයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News