හිටපු කථානායකගේ පැටිකිරිය එළියට (VIDEO)

Share

කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශ වැය ශීර්ෂයන් අද (12) විවාදයට ගැනුණා.

විවාදයට පෙර බන්ධානාගර රැඳවියන් සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයකට අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර පිළිතුරු ලබා දුන්නා.

එසේම සභානායකවරයා සඳහන් කළේ, හිටපු කථානායක මහින්ද යාපා අබේවධර්න 2023 ජනවාරි සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ වාහන 08ක් සඳහා රුපියල් මිලියන 26ක ඉන්ධන භාවිත කර තිබෙන බවයි.

ඒ ඇතුළු අද පාර්ලිමේන්තුව වෙතයි දැන් අවධානය.

Read more

Local News