සියත FM අරවින්ද 09 වන වරටත් ජනතා රේඩියෝ නිවේදක ලෙස සම්මානයෙන් පිදුම් ලබයි

Share

සියත මාධ්‍ය ජාලය යළිත් සම්මානයට පාත්‍ර කිරීමට සියත එෆ් එම් උපදේශක අරවින්ද ලොකුගේ සමත් වුණා.

ඒ, ස්ලිම් කැන්ටාර් සම්මාන උලෙළේදී වසරේ ජනතා රේඩියෝ නිවේදක සම්මානය දිනා ගනිමින්.

අරවින්ද, මෙම සම්මානය අඛණ්ඩව 09 වන වරටත් දිනා ගනිමින් වාර්තාවක්ද පිහිටුවීමට සමත් වුණා.

ඔබට Voice of Asia මාධ්‍ය ජාලයේ උණුසුම් සුබ පැතුම්!

Read more

Local News