අධිකරණ නියෝග නොසලකා දින 20ක් සැඟව සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (19) උදෑසන මාතර මහේස්ත්රාත් අධිකරණයට භාර වුණා.
මේ වන විටත් ඔහු මාතර මහේස්ත්රාත් අධිකරණයේ රැඳී සිටින බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
මීට අදාළ නඩුව අද දහවල් කාලයේ සලකා බැලීමට නියමිත බව සඳහන්.