පුංචි ඡන්දයේ නාමයෝජනා භාර ගැනීම අවසන් (VIDEO)

Share

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාරගැනීම අද (20) දහවල් 12න් අවසන් වුණා.

මේ අතර ඊයේ වන විට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 3100කට වැඩියෙන් ඇප තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News