අමෙරිකාවට එන කාර්වලටත් බද්දක්

Share

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරටට ආනයනය කරන මෝටර් රථ හා මෝටර් රථ අමතර කොටස් සඳහා 25%ක නව ආනයන බදු ප්‍රකාශ කර තිබෙනවා.

එම තීරුබදු අප්‍රේල් 2 වනදා සිට ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

පසුගිය වසරේ පමණක් අමෙරිකාවට මෝටර් රථ ලක්ෂ 80ක් පමණ ආනයනය කර ඇති බව වාර්තා වනවා.

ඒ සඳහා වැය කර ඇති මුදල ඩොලර් මිලියන 240ක්.

මෙම තීරණය හරහා අමෙරිකාවේ මෝටර් රථ නිෂ්පාදනය තවදුරටත් වර්ධනය කිරීමටයි ට්‍රම්ප්ගේ අපේක්ෂාව වී ඇත්තේ.

Read more

Local News