රාගම දෙස සිට මහබාගේ දෙසට ධාවනය වූ යතුරුපැදියක් කාර් රථයකට ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි පාපැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු, එහි ගමත් ගත් දරුවන් දෙදෙනෙකු හා පාපැදිකරු රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පාපැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 50ක් වූ මහර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.