පසුගිය අඟහරුවාදා ජනාධිපති ෂී ජින්පිං මහතා සාමය සඳහා වූ ලෝක යොවුන් සම්මේලනයට සුබපැතුම් පණිවිඩයක් යොමු කර තිබුණා.
“සාමය සඳහා එක්ව” (Together for Peace) යන තේමාව යටතේ පැවති සාමය සඳහා වූ ලෝක යොවුන් සම්මේලනය එදිනම බීජිං නුවරදී විදේශ රටවල් සමඟ මිත්‍රත්වය සඳහා වූ චීන මහජන සංගමය සහ සමස්ත චීන යොවුන් සම්මේලනය එක්ව සංවිධානය කර තිබුණා.
