දේශබන්දුව ඉවත් කරන යෝජනාව ජනපතිට (VIDEO)

Share

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් නෙරපීම සඳහා සම්මත වූ යෝජනාව ජනාධිපතිවරයා වෙත යොමු කර තිබෙනවා. ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමනායක විසිනුයි. ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව පොලිස්පති ධූරය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නමක් නිර්දේශ කිරීමට නියමිතයි.


මේ පිළිබඳ තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News