ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට (VIDEO)

Share

හිටපු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මූල්‍ය වංචා සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළවයි. මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණ තිබෙනවා ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහායි.


මේ පිළිබඳ තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News