වැරදි සිදුකරන ඕනෑම අයෙකුට තරාතිරම නොබලා දඩුව්ම් දීමට වත්මන් රජය සූදානම් (VIDEO)

Share

දූෂණ වංචා මෙරටින් තුරන් කිරීමට ගන්නා උත්සාහය තුළදී වැරදි සිදු කරන ඕනෑම අයෙකුට තරාතිරම නොබලා දඩුවම් දීමට වත්මන් රජය සූදානම් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අග්‍රාමාත්‍යව‍රියගෙන් අසන ප්‍රශ්ණ වලට පිළිතුරු ලෙසයි ඇය මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News