ඓතිහාසික සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයයේ තුන්වන රන්දෝලි පෙරහැර අදයි (VIDEO)

Share

ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දෙවන රන්දෝලි පෙරහර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කළා. තුන්වන රන්දෝලි පෙරහැර අද රාත්‍රී 07.06ට යෙදෙන සුබ මොහොතින් වීදි සංචාරය කිරීමට නියමිතයි.


මේ පිළිබඳ තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News