ඉන්දියාවට ත්‍රස්ත තර්ජන එල්ල විය හැකි බවට තොරතුරු

Share

ගුවන් තොටුපළ ආරක්ෂාව තර කෙරේ

ඉදිරි දිනවලදී එල්ල විය හැකි ත්‍රස්ත තර්ජන පිළිබඳ ලද බුද්ධි තොරතුරු මත, සැප්තැම්බර් 22 සිට ඔක්තෝබර් 2 දක්වා කාලය තුළ ඉන්දීය ගුවන් තොටුපළවල ආරක්ෂාව තර කිරීමට එරට සිවිල් ගුවන් සේවා කාර්යාංශය විසින් උපදෙස් ලබා දී තිබේ.

Read more

Local News