මෝදි වසර හතකට පසු චීනයට

Share

අගෝස්තු 31 වනදා ආරම්භ වන ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වසර 7 කට පසු ප්‍රථම වතාවට චීනයට යෑමට නියමිතයි.

වෙළඳ බදු සහ රුසියානු තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් ඇමරිකාව සමඟ පවතින නොසන්සුන්තාවය හමුවේ, චීන ජනාධිපති ෂී ජින්පිං සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටත් මෙම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි බලාපොරොත්තු වන බවයි ඉන්දීය පුවත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Read more

Local News