බණ්ඩාරගම වෙඩිතැබීමක් – හිටපු බන්ධනාගර නිලධාරීවරයෙකු ජීවිතක්ෂයට (VIDEO)

Share

බණ්ඩාරගම බොල්ගොඩ පාලම අසල ඊයේ පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමකින් හිටපු බන්ධනාගාර නිලධාරියකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙය සංවිධානාත්මක අපරාධකරුවන් අතර ඇති වූ ගැටුමක් මත සිදුවී ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ. මේ අතර පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් සැකකරුවකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News