තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වර්ජනයට අදට දින පහක්. විසඳුම් නැති නිසා සිය අරගලය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි වෘත්තිය සමිති පවසන්නේ. මේ අතර වර්ජකයින් මේ වන විට සත්‍යග්‍රහයක් ද ආරම්භ කර තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more