අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අධිකරණය හමුවේ පෙනී සිටි ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නොතීසි නිකුත් කළා. එම ප්‍රකාශනය රාජිත සේනරත්නන්ගේ තලාහේන පිහිටි නිවසෙහි ඇලවීමටයි අධිකරණ නිලධාරීන් ඊයේ කටයුතු කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.