Voice of Asia මාධ්‍ය ජාලයේ වාර්ෂිකව සංවිධාන කරන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය ඊයේ රාත්‍රියේ සිට අද පහන් වනතුරු පැවැත්වුණා. උදෑසන සංඝගත දක්ෂිණාව පැවැත්වුණේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී. Voice of Asia මාධ්‍ය ජාලයේ සභාපති රොෂාන්ත කාරියප්පෙරුමගේ පූර්ණ මග පෙන්වීම මතයි මෙම පිංකම් මාලාව වාර්ෂිකව පැවැත්වෙන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.