රනිල්ගේ නඩුව යද්දී , අධිකරණයේ විදුලිය විසන්ධි වෙයි.

Share

ඇමරිකාවේ සහ කියුබාවේ නිල සංචාරයක් නිම කර එමින් සිටියදී එක්සත් රාජධානියේ දින එක හමාරක් සදහා රුපියල් ලක්ෂ 166ක් වැය කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විත්ති කූඩුවේ සිටියදී පස්වරු 5.25ට අධිකරණය මදකට කල් තැබූ මහේස්ත්‍රාත් වරිය තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට තවම පැමිණ නැත. අධිකරණ ශාලාවේ පමණක් විදුලිය විසන්ධි වී එය සකස් කරමින් සිටියි

Read more

Local News