සියලු දෙනාට සාධාරණ නීතියක් යටතේ ජීවත්වන රටක් – රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා

Share

සියලු දෙනාට සාධාරණ නීතියක් යටතේ ජීවත්වන රටක් සෑදීම අවශ්‍ය බවත් ටෙන්ඩර් ක්‍රියවලිය ”ඊ ටෙන්ඩර්” ක්‍රියාවලියකට යා යුතු බවත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා අද (26) පාර්ලිමේන්තුවේ දී විවාදයට එක්වෙමිනි පවසයි.

පටු දේශපාලන ජයග්‍රහන සඳහා පෙන්වන පුද්ගලයන් අයින් කරල, සියලු දෙනාට සාධාරණ නීතියක් යටතේ ජීවත්වන රටක් හදන්න ඕන. ”ඊ ටෙන්ඩර් ”පටිපාටියට අපි තවම ගිහින් නැහැ. තාක්ෂණය යොදලා, දූෂණයට ලක් නොවන ආකරයට ප්‍රතිසංස්කරණයට යන්න ඕන යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

 

Read more

Local News