විපතට පත් අඹතලේ සමුද්‍ර දේවි බාලිකා විද්‍යාලයේ දැරියන්ගේ පාසල් සිහිනය යළි පණ ගැන්වූ අපේ සෙනෙහසේ දෑත් (VIDEO)

Share

දිත්වා සුළි කුනාටුවෙන් විපතට පත් වූ අපේම ආදරණියන් වෙත සෙනෙහසේ දෑත් දිගු කරමින් සියත ආරම්භ කළ ආධාර සහ සහන පිරිනැමීමේ වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මකයි. ජල ගැලීම් වලින් හානියට පත් වූ අඹතලේ සමුද්‍රදේවී බාලිකා විද්‍යාලයේ දැරියන්ට අවශ්‍ය පාසල් උපකරණ රැගෙන සියත අප පසුගියදා ඔවුන් සොයාගෙන ගියා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News