වැලිසර ළය රෝහලේ හෙද වර්ජනයක් (VIDEO)

Share

ආරක්‍ෂාව සම්බන්ධයෙන් වූ ගැටළුවක් මුල් කර ගනිමින් වැලිසර ලය රෝහලේ හෙද වර්ජනයක් ආරම්භ කර තිබෙනවා විසඳුම් ලැබෙන තුරු අඛණ්ඩව වර්ජනය කිරීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News