විදේශ රැකියා ක්ෂේත්රයේ වංචා නතර කිරීමට සියලු පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විදේශ රැකියා හේතුවෙන් අගතියට පත් පිරිසක් සංවිධාන කළ සාමකාමී විරෝධතාවකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more