2026 ලෝක කුසලානය ජනතා ප්‍රදර්ශනයට (VIDEO)

Share

ශ්‍රී ලංකා එංගලන්ත පළමු එක්දින තරගය අද පස්වරුවේ ආරම්භ වීමට නියමිතයි. තරගය පිළිබඳව විශ්ලේෂණාත්මක සාකච්ඡාව ප.ව. 1.30 සිට සජීව ලෙස ඔබට ගෙන එන අතර ඊට ප්‍රවීණ ක්‍රීඩක විස්තර විචාරකයන් සහභාගී වනු ඇති. මේ අතර 2026 ලෝක කුසලානය අද සිට රටපුරා ප්‍රදර්ශනය කිරීම ආරම්භ කෙරුණා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News