ජාතික පාසල් සංඛ්‍යාව වැඩිකිරීමට සැලසුම් – අමාත්‍ය අකිල විරාජ් September 27, 2017 අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ ඉදිරියේ දී කලාප අධ්‍යාපන කාර්යාල සංඛ්‍යාව 250 දක්වා වැඩිකිරීමටත්, ජාතික පාසල් සංඛ්‍යාව 354 සිට 1500 දක්වා වැඩි කිරීමටත් සැලසුම් කර ඇති බවයි.