හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබුණා. ඒත් ඇයට අද දින ඒ සඳහා පැමිණීමට නොහැකි බවත් සති දෙකක කාලයක් ලබා දෙන ලෙස මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් ඉල්ලා ඇති බවත් වාර්තා වනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



