සාරධර්ම පුනරුදය ගැන කියන ජනපති (VIDEO)

Share

සමාජයකට ආර්ථික දියුණුව පමණක් ප්‍රමාණවත් නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ සඳහා සාරධර්ම හා සදාචාරාත්මක දියුණුව අත්‍යවශ්‍ය බවයි ජනාධිපතිවරයා පවසන්නේ. මාතලේ පැවති උත්සවයකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News