දූෂණය නැති රාජ්‍ය සේවය (VIDEO)

Share

සුපිළිපන්න රාජ්‍ය සේවයක් රටට ඇති කිරීමට සියලු දෙනා කටයුතු කළ යුතු බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක පවසනවා. දූෂණ වංචාවලට එරෙහි ජනතා අපේක්ෂා පිළිබඳව රාජ්‍ය නිලධාරීන්ට අවබෝධයක් තිබිය යුතු බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News