ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන කරන්න ඕනේ කියන ඇමති (VIDEO)

Share

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා වැඩසටහන් ආරම්භ කර ඇති බව අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News