කොළොම්පුර මහා සංස්කෘතික මංගල්‍යය (VIDEO)

Share

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර මංගල්‍යයේ අවසන් පෙරහැර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කෙරුණා. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද එක්ව සිටියා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News