හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරාන්ති රාජපක්ෂ අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණියා. ඒ සිරිලිය ගිණුම සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලට අදාළවයි. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද FCIDයට කැඳවා තිබුණා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



