78 වන ජාතික නිදහස් දිනය හෙටට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් පැවැත්වෙන නිදහස් දින සැමරුමේ පෙරහුරු ඊයේ දින අවසන් වුණා. මේ අතර ඊට සමගාමීව සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනය සහ දානමය පින්කමක් සංවිධානය කර තිබුණා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more