දකුණු ආසියාවේ සහජීවනයට ශ්‍රී ලංකාවේ වැදගත්කම (VIDEO)

Share

දෙව්නි මෝරී සර්වඥ ධාතූන්වහන්සේ හෙට මෙරටට වැඩම කරවීමට නියමිතයි. ඉන්දු ශ්‍රී ලංකා සංස්කෘතික රාජ්‍යතාන්ත්‍රික භාවය ඉදිරියට ගෙනයාම වෙනුවෙන් මෙය වැදගත් සන්ධිස්ථානයක් වනු ඇති බවයි ඉන්දීය සංස්කෘතික අමාත්‍යංශය පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News