චීන අලුත් අවුරුද්ද නොහොත් වසන්ත උදාව පෙබරවාරි මාසයේ 17 වෙනිදාට යෙදී ඇත. චීන චන්ද්‍ර දින දර්ශනයට අනුව මෙම වසරේ වසන්ත උදාවේ සත්ත්ව රාශිය අශ්වයායි. ලොව පුරා චීන ජාතිකයින් නව වසර පිළිගන්නේ දැවැන්ත, නව තාක්ෂණයෙන් යුතුව චීන මාධ්‍ය සමූහය නිෂ්පාදනය කොට සජීවිව ලොව පුරා විසුරුවා හැරෙන වසන්ත ගාලා ප්‍රසංගයත් සමගයි. එම ප්‍රසංගය ලොව වැඩිම පිරිසක් එකවර නරඹන සජීව ප්‍රසංගය වන අතර වැඩිම භාෂා ගණනකට පරිවර්තනය කොට රටවල් රැසක විසුරුවා හැරීමද සිදු කෙරේ.
මේ එහි පූර්ව ප්රචාරක පටයයි



