රෝහණගේ ආරක්ෂාවෙන් උණුසුම් වූ පාර්ලිමේන්තුව (VIDEO)

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සිය ආරක්ෂාව සම්බන්ධයෙන් මතුකළ පැනයක් සමග පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මීට පිළිතුරු ලබාදෙමින් කථානායකවරයා ප්‍රකාශ කළේ පොලිස්පතිවරයාගේ වාර්තාවට අනුව කටයුතු කර ඇති බවයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News