මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට (VIDEO)

Share

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කතානායක අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ අනුව සරල බහුතරයකින් එම පනත් කෙටුම්පත සම්මත කිරීමට හැකි බවටයි ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය වී ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News