අලුත් වුණු උපරිමාධිකරණ සංකීර්ණය (VIDEO)

Share

උපරිමාධිකරණයේ තීන්දු මෙරට යුක්තිය පිළිබිඹු කරන කැඩපතක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. චීන රජයේ ආධාර මත නවීකරණය කරන ලද උපරිමාධීකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඔවුන් මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News