බොරලැස්ගමුවෙන් කෝටි 15ක කුඩු මතුවෙයි (VIDEO)

Share

බොරලැස්ගමුවෙන් සහ කටුනායකයින් මත්ද්‍රව්‍ය කිලෝ දහනවයකට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් හතරදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර කාන්තාවකද වන බවයි පොලිසිය පැවසුවේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News