රටේ ආර්ථිකය සුබවාදී දිශාවකට ගමන් කරමින් ඇති බව මහාචාර්ය වසන්ත අතුකෝරළ පෙන්වා දෙනවා. 2020 වර්ෂයේ සිට මේ දක්වා ගතවූ වසර කිහිපය සංසන්දනය කිරීමේදී රජයේ දිනක ආදායම රුපියල් බිලියන 15 කට ආසන්න මට්ටමකට පැමිණ ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



