දෙව්නිමෝරී සර්වඥ ධාතු වන්දනාව හෙට උදෑසන හයෙන් අවසන් වීමට නියමිතයි. අදත් දහස් සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් මේ වනවිටත් ගංගාරාම පුදබිම වෙත පැමිණෙමින් සිටිනවා. කෙසේ වෙතත් අද රාත්‍රී දහයෙන් පසු පෝලිම් වලට එකතු නොවන ලෙසයි ගංගාරාම විහාරාධිපති පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



