මුළු මහත් ලෝකයම අවධානය යොමුවූ පන්දු වාර විස්ස ලෝක කුසලානයේ පළමු වටයේ තරග සඳහා ඉන්දියාව සමග ක්‍රීඩා කිරීමට පකිස්ථානය තීරණය කර තිබෙනවා. තරඟය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේදී. මෙම තරගයට සහභාගි වීමට පකිස්ථාන කණ්ඩායම තීරණය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ස්තූතිය ද පළකර තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



