ලොව සාම දර්ශකයේ ඉදිරි පෙළේ සිටින රටක් වන කැනඩාවම අද කඳුළින් තෙත් වුණා. ඒ එරට පාසලක සිදුවූ වෙඩි තැබීමක් හේතුවෙනුයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම සාහසික ප්‍රහාරයකින් පාසල් ළමුන් ඇතුළු දසදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විසි හත්දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි. 1989 වසරෙන් පසු කැනඩාව තුළ මෙවැනි සමූල ඝාතනයක් සිදුවූ දෙවන අවස්ථාව මෙයයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



