විපක්ෂයට ළමයින්ගෙන් සමාව ගන්න කියන ඇමති පටබැඳි (VIDEO)

Share

හය ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විපක්ෂය දරුවන්ගෙන් සමාව ගතයුතු බව අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි පවසනවා. මේ අතර රජය උපාධිධාරී ගුරුවරුන් විසිතුන් දහස් තුන්සිය හතර දෙනකු බඳවා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවයි අමාත්‍ය අනුර කරුණාතිලක ප්‍රකාශ කළේ. ඒ කෑගල්ලේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමිනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News