වරාය ක්ෂ්‍රේත්‍රයේ සංවර්ධනයට ADB සහය අඛණ්ඩව (VIDEO)

Share

වරාය ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා සිය අඛණ්ඩ සහය ලබාදෙන බව ආසියානු සංවර්ධන බැංකුවේ මෙහෙයුම් ප්‍රධානියා පවසනවා. ඒ අමාත්‍ය අනුර කරුණාතිලක සමග පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News