හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ සහ වත්මන් ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා ඇතුළු පාර්ශව කිහිපයකට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. ඒ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහායි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



