ගෙවුණු මාස හතර තුළ නාවික හමුදාව සිදුකළ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් මගින් අමෙරිකානුව ඩොලර් ලක්ෂ හයකට ආසන්න මුදලක් උපයා තිබෙනවා. නාවික හමුදාවේ මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා මේ බව ප්‍රකාශ කළේ ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



