මාදැල් ධීවරයන්ගේ සත්‍යග්‍රහය අද 8වන දිනටත් (VIDEO)

Share

මාදැල් ධීවරයන්ගේ සත්‍යග්‍රහය අද අටවන දිනටත් ක්‍රියාත්මකයි. තමන් ජාවාරම්කරුවන් බවට සිදු කරන චෝදනා අසත්‍ය බවයි මාදැල් ධීවරයන් ප්‍රකාශ කරන්නේ. සිය වෘත්තිය ගැටලුවලට සාධාරණ විසඳුමක් සඳහා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබා දෙන ලෙසට ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News