පාස්පෝට් ආයෙත් වැඩ (VIDEO)

Share

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු යළි යථා තත්ත්වයට පත්කර තිබෙනවා. පරිගණක දත්ත පද්ධතියේ ඇතිවූ දෝෂයක් නිසා විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතුවලට ඊයේ බාධා එල්ල වී තිබුණා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News