වී මිලදී ගැනීම සාර්ථකව (VIDEO)

Share

මහ කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු සාර්ථකව සිදුකරමින් පවතින බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා. වී මිලදී ගැනීම සඳහා මධ්‍යස්ථාන සියයකට වැඩි ප්‍රමාණයක් මේ වනවිට විවෘත කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News